අපි ගැන

මානසික සෞඛ්‍ය දර්ශන පථයේ වෙනසක් කිරීමට, සංවේදනීයව, සාමුහිකව කැපවී, උපකාර ලබාදෙමින්, අධ්‍යාපනය, අධිවාචනය, සහයෝගීතාවය මගින් ප්‍රජාව ගොඩනැගීමට හවුල් වී කටයුතු කරන සාමූහිකයකි.

අපේ දැක්ම

අපේ විශ්වාසය නම්, මානසික සෞඛ්‍ය අභියෝගයක් ඇති ඕනෑම කෙනෙකුට නිවැරිදි සහාය ඇතිව තමන් කැමති පරිදි ජීවත් විය හැකි බවයි! අපේ දැක්ම නම් සෑම පුද්ගලයෙකුටම ඔහුගේ මානසික සුවතාවය ලබාගැනීමට අත හිත දීමයි.