ඔබ සතු බලය

මක්නිසාදයත් අප සෑමදෙනාටම යම් වෙනසක් හෝ වෙනස්කම් සිදු කලහැකිය

එබැවින් එන්න අප
කංඩායාම හා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය තත්වයන්ගේ  හැඩතලයන් වෙනස් කිරිමට ඔබට උනන්දුවක් තිබේද? එසේනම් අපට ඔබ උවමනාය !

තව දැනීම ලබාගැනීමට අත්වැල් බැඳගන්න

ඔබේ කාලය හෝ
කුසලතාවය පරිත්‍යාග කරන්න

මුදල්පරිත්‍යාග කිරීමෙන් පමණක් උදව් කිරීම් කල නොහැක – ඔබගේ වටිනා කාලය ඉතා අගනා දෙයක් වෙනුවෙන් කැප කිරීම මෙරටෙහි ප්‍රජාවන් අතර අර්ථවත් අන්දමින් බලපෑමක් කිරීමට ගන්නාවූ ඉදිරි  පියවරකි.

තව දැනීම ලබාගැනීමට ස්වේච්ඡා සේවය ලබා දෙන්න