ඔබ විශ්වාසවන්ත මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකුට කතා කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔබට පහසු හා ළඟම ඇති සම්පත් මධ්‍යස්ථානය හෝ උපකාරක අංකය සොයා ගන්න. අපගේ සම්පත් නාමාවලිය ඔබට අර්ථවත් සහ විශ්වාසදායක සම්පත් වෙත මග පෙන්වනු ඇත.
ඔබ මධ්‍යස්ථානක් හෝ ආධාරක කණ්ඩායම් සොයන්නේ නම්, ගූගල් සිතියම් ස්ථානගත කිරීම් මත පදනම් වූ අවබෝධාත්මක සම්බන්ධ කිරීමකින් ඔබ අසල නිවැරදි ප්‍රජා සහයෝගය සොයා ගැනීමට අපේ සම්පත් ස්ථානගත කිරීමේ මෙවලම ඔබට උපකාරී වේ.
මානසික සෞඛ්‍යයේ සමහර අංශ, විශේෂිත ආබාධ සහ එයට බලපාන සාධක පිළිබඳව ඔබ තවදුරටත් අධ්‍යාපනය ලබා ගැනීනට අදහස් කරන්නේ නම්, ඔබට ඒ පිළිබඳව ගැඹුරු ලෙස විභාග කිරීමට අපගේ දැනුම් ආධාරකය උදව්වේ.
ඔබ දේශීය හෝ ගෝලීය වශයෙන් පුද්ගලිකව සහ මාර්ගගතව මානසික සෞඛ්‍ය සම්බන්ධ ඕනෑම වැඩසටහනකට සහභාගී වීමට කැමති නම්, අපගේ සිදුවීම් දින දර්ශනය යාවත්කාලීනව ඔබට ඒ සිදුවීම් මගහැරීමට ඉඩ නොදීමට වග බලා ගනු ඇත.
ඔබට ගැලපෙන මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකු තෝරා ගන්නේ කෙසේදැයි ඔබ සිතන්නේ නම් හෝ චිකිත්සක සැසියකින් කුමක් බලාපොරොත්තු විය යුතු යැයි ඔබට සැකයක් තිබේ නම් හෝ ඔබේ මානසික සෞඛ්‍යය කළමනාකරණය කිරීමට ක්‍රම සොයන්නේ නම්, අප සතුව සුවිශේෂී ලෙස යොමු වූ තොරතුරු සොයාගත හැකි මාර්ගෝපදේශ ලිපි තිබේ.