අපේ අරමුණු

ශ්‍රී ලංකාව තුල මානසික රෝග වැළැක්වීම සහ කල් ඇතිව මැදිහත් වීම පහසු කිරීම සඳහා උපකාරක කරන්නෙමු.

අවබෝධය අපට සුව කිරීමේ ශක්තිය ලබාදේ

පර්යේෂණ සහ අත්දැකීම් මත පදනම් වූ ආනුභවික සාක්ෂි ප්‍රතිපලදායී විසදුමක පදනමයි.

අධ්‍යාපනය සඳහා
ආයෝඡනය කිරීම

අවබෝධය අපට සුව කිරීමේ ශක්තිය ලබාදේ

පර්යේෂණ සහ අත්දැකීම් මත පදනම් වූ ආනුභවික සාක්ෂි ප්‍රතිපලදායී විසදුමක පදනමයි.

ප්‍රජා
ප්‍රජා සහයෝගය

එකමුතු වී විසදෙමේදී කිසිම ගැටළුවක් දුෂ්කර වන්නේ නැත.

මානසික හා ශාරීරික සෞඛ්‍ය එක හා සමානව වැදගත් වන අතර මානසික සෞඛ්‍ය සඳහා සම්පත් ලබා ගැනීම ශාරීරික සෞඛ්‍යයට මෙන්ම පහසුවෙන් ලබා ගත හැකි විය යුතුය.

මානසික අසනීප වෙනස් කමක් කරන්නේ නැත; එබැවින් අපද එසේම විය යුතුය.

උපදේශනය
පෝෂණය කිරීම

නිතර සංවාද ඇතිවූ විට අප තනිවී නැති බව හැඟේ

යමෙක් සාරධර්ම හිතට කාවද්දා නොගන්නේ නම් සාමූහික උත්සාහය සාර්ථක නොවේ

මානසික සෞඛ්‍ය වෘත්තිකයින්ගේ ආවේණික අවශ්‍යතා සපුරාලිය හැකි පරිසර පද්ධතියක් නිර්මාණය සදහා සහය දැක්වීම ඉතා වැදගත්ය.

මානසික සෞඛ්‍යය පිළිබද ඇති සමාජීය තහනම් ඉවත් කිරීම තුළින් අවබෝධය සහ පිළිගැනීම පෝෂණය වේ.

අපට සැබැවින්ම වෙනසක් ඇති කළ හැකි වන්නේ එක් එක් පුද්ගලයා සඳහා වටිනාකමක් ඇති කළ විට පමණි.

අපි අප ගැන නිවැරදි ලෙස අවබෝධ කරගත් විට ඇත්තෙන්ම තවකෙකුට උපකාර කල හැකි සහයකයෙක් විය හැකියි

ප්‍රතිපත්ති
ශක්තිමත් කිරීම

නිවැරදි අත්තිවාරමක් ගොඩනඟා ගැනීමෙන් සියලු දෙනාටම මානසික සෞඛ්‍ය සේවාව පිරිනැමීමේ පිරිවැයට උපකාර කිරීමට පෞද්ගලික සහ රාජ්‍ය අංශයට හැකි වේ.

දිගු කාලීන නිශ්චිත වෙනසක් සාක්‍ෂාත් කර ගත හැක්කේ ප්‍රතිපත්තිමය මැදිහත් වීමෙන් පමණි.